වාහන ආනයනය කරන්නේ වෙනත් මූලාශ්‍ර වලින් රට සල්ලි ලැබුණමයි

ශ්‍රී ලංකාවට වාහන සහ අනෙකුත් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීමට පනවා ඇති සීමා ඉවත් කළ හැක්කේ වෙනත් මූලාශ්‍රවලින් විදේශ විනිමය ගලා එන විට පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.ඔහු වැඩි දුරටත් කියා සිටියේ තවමත් වාහන හැර අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය විශාල ලෙස’ ආනයනය කරන බවකි. ඔබ ඕනෑම සුපිරි වෙළඳසැලකට ගියහොත්, අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ කෙතරම් ප්‍රමාණයක් එහි තිබේ දැයි ඔබට පෙනී යනු ඇතැයි ද ඇමති වරයා කීය.

කාලීන පුවත්