ලිට්‍රෝ ගෑස් හිඟය නිමයි

ලිට්‍රෝ ගෑස් සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වැඩි මිලට ගෑස් මිලදී නොගන්නා ලෙසද එම සමාගම පාරිභෝගික ජනතාවට ඉල්ලීමක් කරයි.පාරිභෝගික ජනතාව අමතර සිලින්ඩර සදහා අතිරික්ත වශයෙන් ගෑස් ලබාගැනීමට උත්සාහ කිරීමෙන් පවතින තත්ත්වය ඇතිවූ බව ද එම සමාගම නිවේදනය කරයි.

කාලීන පුවත්