දකුණු අප්‍රිකානු වෛරසය හඳුනාගත් රටවල සිට විදේශකයින්ට මෙරටට පැමිණීම තහනම
කාලීන පුවත්

දකුණු අප්‍රිකානු වෛරසය හඳුනාගත් රටවල සිට විදේශකයින්ට මෙරටට පැමිණීම තහනම

දකුණු අප්‍රිකානු වෛරසය හඳුනාගත් රටවල සිට විදේශකයින්ට මෙරටට පැමිණීම හෝ පසුගිය දින 14 තුළ එම රටක සිටි කිසිදු පුද්ගලයෙකු මෙරටට පැමිණීම 28 වනදා සිට නවත්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි වසංගත රෝග විද්‍යා…

පාන්පිටි සමඟ පාන් මිලත් ඉහළට
කාලීන පුවත්

පාන්පිටි සමඟ පාන් මිලත් ඉහළට

පාන්පිටි (තිරිඟු පිටි) කිලෝවක් රුපියල් 18.50 කින් ඉහළ දැමීමට පාන්පිටි නිෂ්පාදකයන් කටයුතු කර ඇතැයි ද ඒ අනුව ඉදිරියේ දී පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල තවත් ඉහළ යනු ඇතැයි ද වෙළඳ පළ ආරංචි මාර්ග කියයි.අත්‍යාවශ්‍ය භාණ්ඩ…

උතුරු මැද පාසල් ගුරු-සිසුන් අතරේ කොරෝනා ව්‍යාපතියක්
කාලීන පුවත්

උතුරු මැද පාසල් ගුරු-සිසුන් අතරේ කොරෝනා ව්‍යාපතියක්

කොරෝනා වෛරසය උතුරුමැද පලාත තුළ පාසල් දරුවන් සහ ගුරුවරුන් විශාල පිරිසකට ආසාදන වෙමින් ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.එම පළාතේ ගුරුවරුන් සියයක් සහ සිසු දරුවන් දහසක් පමණ කොරෝනා ආසාදිතයන් වී ඇතැයි…

ආණ්ඩුව තිස්ස කුට්ටි ආරච්චි ලවා මට අසභ්‍ය අපහාසයක් කළේ මම නැනෝ පොහොර වංචාව ගැන ප්‍රශ්න කළ නිසයි
කාලීන පුවත්

ආණ්ඩුව තිස්ස කුට්ටි ආරච්චි ලවා මට අසභ්‍ය අපහාසයක් කළේ මම නැනෝ පොහොර වංචාව ගැන ප්‍රශ්න කළ නිසයි

‘නැනෝ පොහොර ආනයනය කිරීමේ දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුපියල් කෝටි 1100 වංචා කළා ද ?’ යනුවෙන් පාර්ලිමේන්තුවේ දී තමන් සිදු කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර ලෙස ආණ්ඩුව තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදවා තමන්…

මහ මහ පාරේ බෝක්කුව උඩින් පාර්ලිමේන්තුවට ආ කතුන්ට අසභ්‍ය උපහාස කිරීම
එතෙර - මෙතෙර

මහ මහ පාරේ බෝක්කුව උඩින් පාර්ලිමේන්තුවට ආ කතුන්ට අසභ්‍ය උපහාස කිරීම

කාන්තාවන් හට ලිංගිකත්වය ඉස්මතු කරමින් අපහාස කිරීම දැන් අපේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව දක්වාම පැමිණ තිබේ. ඇතැම් පිරිමින් කාන්තාවන්ට අපහාස කිරීමේ දී යොදා ගන්නා ප්‍රබල අවිය ලිංගිකත්වය යි. කාන්තාවක නිහඬ, දුර්මුඛ කිරීම සඳහා ඊට…

ටින්කර් ලසන්ත ඝාතනය නීතිඥ සංගමය පොලිස් පතිට කලින්ම දැනුම් දීලා
කාලීන පුවත්

ටින්කර් ලසන්ත ඝාතනය නීතිඥ සංගමය පොලිස් පතිට කලින්ම දැනුම් දීලා

ලුණුවිලගේ ලසන්ත හෙවත් ටින්කර් ලසන්ත ඊයේ(25)අළුයම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් ඒ බව පොලිස්පති වරයාට කල් ඇතිව දැනුම් තිබියදීම බව වාර්තා වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා…

ප්‍රජාතන්ත්‍රවාදයට වැරදි පිවිසුමක් වූ ජනපතිගේ කල්‍යාණි රන් පිවිසුම් කතාව
එතෙර - මෙතෙර

ප්‍රජාතන්ත්‍රවාදයට වැරදි පිවිසුමක් වූ ජනපතිගේ කල්‍යාණි රන් පිවිසුම් කතාව

කටුනායක කොළඹ අධිවේගී මාර්ගය කොළඹට සම්බන්ධ වන “කල්‍යාණි රන් පිවිසුම” නව කැලණි පාලම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා “සැර” කතාවක් කළේ ය. ඒ පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලනවා නම්…

ගම්බද පාසල් දරුවන් අතරේ කොරෝනා ව්‍යාප්තියක්
කාලීන පුවත්

ගම්බද පාසල් දරුවන් අතරේ කොරෝනා ව්‍යාප්තියක්

මේ වන විට නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා වෛරස ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් වගකීමෙන් ක්‍රියා නොකළහොත් අනිවාර්යෙන්ම රට යලි වසා දැමිමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ…

නිකවැරටියෙත් ගෘහස්ථ ගෑස් ටැංකියක් පුපුරා යයි
කාලීන පුවත්

නිකවැරටියෙත් ගෘහස්ථ ගෑස් ටැංකියක් පුපුරා යයි

නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ අද(26) දහවල් ගෘහස්ථ ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිනිගෙන දැඩි හානි සිදුව තිබේ.ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා…

“මේ මහ කන්නයට පළිබෝධ නාශක දෙන්න බෑ”-සමාගම් කියයි
කාලීන පුවත්

“මේ මහ කන්නයට පළිබෝධ නාශක දෙන්න බෑ”-සමාගම් කියයි

පළිබෝධ නාශක ආනයනය සඳහා රජය අවසර ලබා ඇතත් මෙම මහ කන්නයට අවශ්‍ය පළිබෝධනාශක ආනයනය කිරීම ගැටළුකාරී බවත් අඩුම තරමින් ඒ සඳහා මාස දෙකහමාරක පමණ කාලයක් ගතවනු ඇති බවත් මෙරට ප්‍රධාන පෙළේ ආනයන සමාගම් කියයි.එමෙන්ම ඒවාට…

error: Content is protected !!