ගෑස් සිලින්ඩර් පිපිරීමට හේතුව සංයුතිය වෙනස් වීම බව තහවුරු වෙයි
මෑත කාලයේදී ස්ථාන කිහිපයක ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂක දෙපාරතමේන්තුව විසින් තහවුරු කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.පසුගිය සති 02ක පමණ කාලය තුලදී ගෑස්…









