පොහොර අර්බුදය හත් පොළේ ගා ගැනීම හෙවත් පිස්සු හොඳම එක
එතෙර - මෙතෙර

පොහොර අර්බුදය හත් පොළේ ගා ගැනීම හෙවත් පිස්සු හොඳම එක

  ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මේ වන විට එකම එක පඹගාලකි. සාමන්‍ය ව්‍යවහාරයේ “පිස්සු හොඳම එක” ලෙස හඳුන්වන්නේ මෙයදැයි දැන් දැන් සිතේ. මන්ද යත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සියළු දෙනා කැඳවා ප්‍රකාශ…

කාලගුණය අයහපත්
කාලීන පුවත්

කාලගුණය අයහපත්

හෙට(24) ප.ව 2.30 දක්වා වන කාල සීමාව තුළ දිවයින ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ නිවේදනය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ…

කොලෙස්ටරෝල් අපේ සතුරෙක්ද?
විනිවිද සායනය

කොලෙස්ටරෝල් අපේ සතුරෙක්ද?

අපේ ජීවිතයට කරදර සිදු කරන සතුරන් විවිධාකාර වේ. ඉන් එක සතුරකු වන්නේ කොලෙස්ටරෝල් ය. මෙසේ කොලෙස්ටරෝල් සතුරකු බවට පත් වන්නේ එය පමණට වඩා වැඩි වූ කල ය. හොද්දට ලුණු වැඩි වුණොත් අපට එය කෑමට ගත…

ග්ලයිෆොසේට් තහනම ඉවත් කළ පළිබෝධ නාශක රෙජිස්ටාර් තනතුරෙන් නෙරපයි
කාලීන පුවත්

ග්ලයිෆොසේට් තහනම ඉවත් කළ පළිබෝධ නාශක රෙජිස්ටාර් තනතුරෙන් නෙරපයි

රජයේ තීරණයන්ට පටහැනිව ග්ලයිෆොසේට් පළිබෝධ නාශක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එම තනතුරෙන් වහාම ඉවත් කිරීමට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.පළිබෝධනාශක රෙජිස්ට්‍රාරවරයා ග්ලයිෆොසේට් තහනම…

සය වසරක් තිබූ ග්ලයිපොසෙට් තහනම ඉවතට
කාලීන පුවත්

සය වසරක් තිබූ ග්ලයිපොසෙට් තහනම ඉවතට

2014 වර්ෂයේ දෙසැම්බර් 22 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය මඟින් තහනම් කොට තිබූ ග්ලයිපොසෙට් ඇතුළු පළිබෝධනාශක පහක් සඳහා නීති පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ ගල්යිපොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, කිබොෆියුරාන්,…

මන්ත්‍රී වරියන් වාචික හිංසනයට ලක් වීම ගැන ඇමති සුදර්ශනී කතානායකට ලියයි
කාලීන පුවත්

මන්ත්‍රී වරියන් වාචික හිංසනයට ලක් වීම ගැන ඇමති සුදර්ශනී කතානායකට ලියයි

අතලොස්සක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී වරියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළෛබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ. පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු…

එළවළු කිලෝව රු 400-500 තෙක් ඉහළට
කාලීන පුවත්

එළවළු කිලෝව රු 400-500 තෙක් ඉහළට

මේ දිනවල උඩරට සහ පහතරට සෑම එළවළු වර්ගයකම කිලෝවක සිල්ලර මිල රු. 400 -500 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තම වෙළෙඳසැල්වලට ලැබෙන බොහෝ එළවළු වැඩීම අතින් බාල තත්වයක පවතින නිසා, වෙළෙඳපොළේ පවතින එම මිලට එම…

රජයට පාරක් ඇති නැති ගාණය
එතෙර - මෙතෙර

රජයට පාරක් ඇති නැති ගාණය

ලසන්ත වීරකුලසූරියශාක පෝෂක පොහොර ආනයනය කිරීමට රජය අවසර දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ප්‍රකාශ කරයි. ශාක පෝෂක යනු කුමක්දැයි ඔහු එහිදි සදහන් කළේ නැත. නමුත් වල් නාශක, කෘමි නාශක හා…

කුස පුරවා ගන්න නම් පිඟානේ මස් කෑල්ලකුත් තිබිය යුතුමද
සතුන්ටත් හිමි අපේ ලෝකය

කුස පුරවා ගන්න නම් පිඟානේ මස් කෑල්ලකුත් තිබිය යුතුමද

පිඟානේ මස් කැබැල්ලක් නොතිබුණොත් ආහාර ගැනීමට රුචියක් නැති අය සිටිති.ඒ අතර සමහරු මාළු, කරවල කිසිවක් නොකති, නමුත් දිනපතා මස් කති . ආහාර පිළිබඳ ආකල්ප අතීතයේ සිටම අපට ලැබුණු ඒවා ය. දවල්ට බත් කෑවේ නැත්නම් කෑම…

නැනෝ පොහොර ගෙන්වූ සමාගම් සභාපති අද සීඅයිඩියට
කාලීන පුවත්

නැනෝ පොහොර ගෙන්වූ සමාගම් සභාපති අද සීඅයිඩියට

ඉන්දියාවෙන් මෙරටට නැනෝ පොහොර ගෙන්වීමට සම්බන්ධ වූ සීමාසහිත යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගමේ සභාපති මොහාන් පෙරේරා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒමේ දී රුපියල් කෝටි ගණනක…

error: Content is protected !!