ඇමරිකාවේ අවුරුදු පහට වැඩි සෑම දරුවකුටම කොවිඩ් එන්නත්
ඇමරිකා එක්සත් ජනපද සෞඛ්‍ය අංශ කුඩා දරුවන් සඳහා ද කොවිඩ් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එලැඹ තිබෙන බව වාර්තා වේ. ඔවුන් මෙය දැනුම් දි තිබුණේ එරට කොවිඩි වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය මඟිනි. ඒ…









