මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගේන්න අනුමැතියක් ලැබී නෑ
කාලීන පුවත්

මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගේන්න අනුමැතියක් ලැබී නෑ

කොරෝනා ආසාදිතයන් සඳහා භාවිතා කිරීම පිණිස බ්‍රිතාන්‍යය නිෂ්පාදනය කර ඇති මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගෙන ඒමට ඖෂධ නියාමන අධිකාරිය හෝ කොරෝනා සම්බන්ධයෙන් ඇති තාක්ෂණික කමිටුව මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය…

රසායනික පොහොර තහනමින් විදේශ විනිමය අර්බුදය කබලෙන් ලිපට
කාලීන පුවත්

රසායනික පොහොර තහනමින් විදේශ විනිමය අර්බුදය කබලෙන් ලිපට

මේ වනවිට රසායනික පොහොර තහනමේ ප්‍රති විපාකයක් ලෙස දේශීය වෙළඳපොලේ පවා බරපතල කෘෂි නිෂ්පාදන හිඟයක් නිර්මාණය වී තිබීම රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය තව දුරටත් තීව්‍රවීමට හේතු වන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.…

සම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවම් තීන්දුවක් ප්‍රකාශ කෙරේ
කාලීන පුවත්

සම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවම් තීන්දුවක් ප්‍රකාශ කෙරේ

මහාධිකරණයක දී විත්ති කරුවකුට මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්‍රදායිකව අනුගමනය කරන අධිකරණ ශාලාවේ විදුලි පහන් නිවා දැමීම, විනිසුරු වරයා විනිශ්චය ආසනයෙන් ගැනී සිටිම සහ තීන්දුව අත්සන් කළ පෑන කඩා දැමීම වැනි ක්‍රියා තමන් අද දිනයේ…

ජනපති දෙවන පදවි ප්‍රාප්ත සැමරුමට එක් වීමට කලා කරුවන්ගේ පසුබෑමක්
කාලීන පුවත්

ජනපති දෙවන පදවි ප්‍රාප්ත සැමරුමට එක් වීමට කලා කරුවන්ගේ පසුබෑමක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට තේරී පත්වීමේ දෙවෙනි සංවත්සර සැමරුම වර්ජනය කිරීමට පසුගිය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ කලා කරුවන් පිරිසක් තීරණය කර ඇතැයි අනාවරණය වේ.පසුගිය ජනාධිපතිවරණයේ දී කලාකරුවන් විශාල පිරිසක් “සංවේදී…

වැසි සමයේ ලිස්සා වැටීම් මාරාන්තික වෙන්නත් පුළුවන්
එතෙර - මෙතෙර

වැසි සමයේ ලිස්සා වැටීම් මාරාන්තික වෙන්නත් පුළුවන්

සති,මාස ගණනාවක පටන් අපේ රටේ බොහෝ ප්‍රදේශ වලට දිගින් දිගටම වැසි වසිමින් පවතී. මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා ම විවිධාකාර වූ ස්වභාවික ආපදා ඇතිවෙයි.වර්ෂාව නිසා ඇතිවන ගංවතුර, නායයාම්, සුළි කුණාටු වැනි දෑ නිසා දේපළ හානි,…

චීන පොහොර සාම්පල් තුන් වන පාර්ශවයක් ලවා පරීක්ෂාවකට එකඟතාවක් නැහැ
කාලීන පුවත්

චීන පොහොර සාම්පල් තුන් වන පාර්ශවයක් ලවා පරීක්ෂාවකට එකඟතාවක් නැහැ

දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති නැවේ ඇති චීන කාබනික පොහොර තොගයේ සාම්පල තුන්වැනි පාර්ශ්වයක මැදිහත්වීමෙන් පරීක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ දක්වා එකඟතාවකට එළඹී නොමැති බව ලේකම් මහාචාර්ය උදිත්.කේ.ජයසිංහ මහතා කියයි.ඔහු මේ බව…

සමගි ජනබලවේග විරෝධතා පෙළපාලිය ගාලු මුවදොර දෙසට
කාලීන පුවත්

සමගි ජනබලවේග විරෝධතා පෙළපාලිය ගාලු මුවදොර දෙසට

සමගි ජනබලවේග විරෝධතා පෙළපාලිය ගාලු මුවදොර දෙසට සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පෙළපාලිය කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වී කොල්ලුපිටිය මංසන්ධිය පසුකරමින් මේ වනවිට ගාලු මුවදොර දෙසට ගමන් කරමින් තිබේ. විපක්ෂ…

පොහොර නැව මුල් කොට චීනය අපට “ගෙම්බර් පාට්” දානවාද?
එතෙර - මෙතෙර

පොහොර නැව මුල් කොට චීනය අපට “ගෙම්බර් පාට්” දානවාද?

චීන කාබනික පොහොර අර්බුදය මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට ඔඩු දුවා අවසාන ය. චීන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් දක්වනුයේ චීන රජයේ හඬ මිස ඔහුගේ පෞද්ගලික මතයක් නොවේ. චීන රජයේ නියෝජිතයා ලෙස ඔහු මෙරට කියන කරන…

හෙට අනිද්දාත් තද වැසි
කාලීන පුවත්

හෙට අනිද්දාත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, හා වයඹ පළාත්වලත් ගාල්ල. හා මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හෙට (17) බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි පීඩන අවපාතයක් ඇතිවිය හැකි අතර. එය…

වැස්සෙන් හානි වූ කුඹුරුවලට කාබනික පොහොර හා බිත්තර වී යළිත්
කාලීන පුවත්

වැස්සෙන් හානි වූ කුඹුරුවලට කාබනික පොහොර හා බිත්තර වී යළිත්

මේ දිනවල පවතින අධික වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවල නැවත වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී හා කාබනික පොහොර ඇතුළු සහනාධාර ලබා දීම සඳහා අදාළ ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා…

error: Content is protected !!