සජබ විරෝධතාව හෙට කොළඹ දී
සමගි ජන බලවේගය හෙට(16) පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා ව්‍යාපාරය වළක්වන්නැයි ඉල්ලා පොලිස් ස්ථාන කිහිපයක් අද(15) අධිකරණවලින් ඉල්ලීම් කළ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හා ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ.කෙසෙල්වත්ත පොලීසිය කළ ඉල්ලීමක්…









