ගුවන් අනතුරකින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී , බිරිඳ සහ තවත් 11 දෙනෙක් මරුට
කාලීන පුවත්

ගුවන් අනතුරකින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී , බිරිඳ සහ තවත් 11 දෙනෙක් මරුට

දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිඳ සහ තවත් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ගුවන් හමුදාව පවසයි.බදාදා උදෑසන කුනූර් නගරයට ආසන්න කඳුකරයට MI-17V5 හෙලිකොප්ටරය…

ප්‍රියන්ත කුමාරගේ අවසන් කටයුතු විශේෂ පොලිස් ආරක්ෂාව මැද
කාලීන පුවත්

ප්‍රියන්ත කුමාරගේ අවසන් කටයුතු විශේෂ පොලිස් ආරක්ෂාව මැද

පාකිස්ථානයේ දී අන්තවාදීන් ගේ ප්‍රහාරයකින් මිය ගිය ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු සිදු කෙරෙන අද(08)ඒ මහතාගේ නිවස පිහිටි ගණේමුල්ල කැන්දලියැද්ද පාළුව සහ අවසන් කටයුතු සිදු කෙරෙන පොල්හේන සුසාන භූමිය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.මෙම…

ඉල්ලීම් හතරක් මුල් කොට රාජ්‍ය සේවකයෝ අද “ලෙඩ වෙති”
කාලීන පුවත්

ඉල්ලීම් හතරක් මුල් කොට රාජ්‍ය සේවකයෝ අද “ලෙඩ වෙති”

රාජ්‍ය සේවකයන්ගේ ප්‍රධාන ඉල්ලිම් හතරක් මූලික කර ගනිමින් අද(08) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසා සිටියි.‘රාජ්‍ය සේවක වැටුප් දහදාහක් ඉහළ දමනු, රාජ්‍ය සේවක විශ්‍රාම…

සඳට ගල් ගැසූ මොරවක් කෝරලේ මිනිසුන් ගෙන් “විප්ලවීය” වෙනසක්?
එතෙර - මෙතෙර

සඳට ගල් ගැසූ මොරවක් කෝරලේ මිනිසුන් ගෙන් “විප්ලවීය” වෙනසක්?

බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨතම භාරත පුත්‍රයෙකු ලෙස සියළු ඉන්දියානු ජතිකයෝ නොවලහා පිළිගනිති. එහෙත් ,ඉන්දියානුවන්ගෙන් බෞද්ධයන් සිටිනුයේ අතිශය සුළුතරයකි. එනම් බිලියන 1.4ක් වූ සමස්ත ඉන්දීය ජනගහනයෙන් මිලියන 8.4ක පමණ වන අතිශය සුළු ප්‍රමාණයකි. නමුත් බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ…

ඩයනාගේ ගංජා යෝජනාව ඵල දරයි?
කාලීන පුවත්

ඩයනාගේ ගංජා යෝජනාව ඵල දරයි?

අපනයන බෝගයක් වශයෙන් කංසා හෙවත් ගංජා වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඊයේ(07) පාර්ලිමේන්තුවේ දී (07)සම්මත විය. සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යෝජනාව ඉදිරිපත් කළ…

නැවතත් කිරි පිටි හිඟයක්!
කාලීන පුවත්

නැවතත් කිරි පිටි හිඟයක්!

දිවයින පුරා වෙළෙඳසල් වල නැවත කිරිපිටි හිඟයක් මතු වී ඇතැයි වෙළඳ පල ආරංචි මාර්ග පවසයි.ආනයනික කිරිපිටි පමණක් නොව දේශීය කිරිපිටි වල ද හිඟයක් ඇති වී තිබෙන අතර ඩොලර් හිඟ වීමෙන් කිරිපිට ආනයනය කිරීමට නොහැකිවීමෙන් මෙම…

ප්‍රියන්ත කුමාර ඝාතනය පිළිබඳ පන්ජාබ් ප්‍රාන්ත වාර්තාව පාකිස්ථානු අගමැතිට
කාලීන පුවත්

ප්‍රියන්ත කුමාර ඝාතනය පිළිබඳ පන්ජාබ් ප්‍රාන්ත වාර්තාව පාකිස්ථානු අගමැතිට

පාකිස්ථානයේ දී අන්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබඳ මූලික පරීක්ෂණ වාර්තාව පන්ජාබ් ප්‍රාන්ත රජය විසින් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත යොමු කර තිබේ.එම වාර්තාව උපුටා දක්වමින් පාකිස්ථානයේ ජියෝ ටීවී නාලිකාව පවසන්නේ, ප්‍රියන්ත…

අලි ඇතුන් ගැන විශ්ව කෝෂයක් බඳු සද්දන්තයා,වෛද්‍ය නන්දන අතපත්තු සමුගනී
කාලීන පුවත්

අලි ඇතුන් ගැන විශ්ව කෝෂයක් බඳු සද්දන්තයා,වෛද්‍ය නන්දන අතපත්තු සමුගනී

අලි ඇතුන් සම්බන්ධ විශ්ව කෝෂයක් බඳු අති දැවැන්ත දැනුම්,අත්දැකීම් සම්භාරයක් ගොනු කරගෙන සිටි හිටපු වන ජීවී අධ්‍යක්ෂ වරයකු ද වන වෛද්‍ය නන්දන අතපත්තු මහතා අභාවප්‍රාප්ත විය.කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි සිය නිවසේ දීම ඔහු අභාවප්‍රාප්ත වී…

කොටපොල සමූප ඡන්ද ජය ජවිපෙටලු
කාලීන පුවත්

කොටපොල සමූප ඡන්ද ජය ජවිපෙටලු

දෙනියායේ කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට පැවති නිලවරණයෙන් තම පාර්ශවය අති බහුතර බලයක් සහිතව ජයග්‍රහණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබන කොටපොල විවිධ සේවා සමුපකාරය සුරැකීමේ සංවිධානය සඳහන්…

නත්තල් කෑම මේසයෙන් මස් ඉස්මතු වීම ගැන හිස් නොවන බසක්!
එතෙර - මෙතෙර

නත්තල් කෑම මේසයෙන් මස් ඉස්මතු වීම ගැන හිස් නොවන බසක්!

තවත් නත්තලක් උදා වෙමින් තිබේ.කිතු සමිඳාණන් ගේ උපත සමරන ආධ්‍යාත්මික,හා සදාචාරය පදනම් කර ගත් උත්තරීතර සැමරුමක් වුව ද අද වන විට නත්තල වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ සතුට විනෝදය පදනම් කර ගත් ප්‍රීති උත්සවයක් ලෙසිනි.එමෙන්ම “නත්තල් කෑම”…

error: Content is protected !!