ඒලියන්තගේ මරණය ගැන අගමැති සොව පළ කරයි
කාලීන පුවත්

ඒලියන්තගේ මරණය ගැන අගමැති සොව පළ කරයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරය හොබවන සමයේ සිට ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කොට කොවිඩ් ආසාදිතව මිය ගිය ඒලියන්ත වයිට් මහතා පිළිබඳව අගමැති වරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත. එමඟින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ…

එලියන්ත වයිට් කොරෝනාවෙන් මියයයි
කාලීන පුවත්

එලියන්ත වයිට් කොරෝනාවෙන් මියයයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වරයා ව සිටි සමයේ සිය ඔහුගේ පෞද්ගලික වෛද්‍ය වරයා ලෙස මාධ්‍ය මගින් අසීමාන්තික ප්‍රසිද්ධියක් ලත් ඒලියන්ත වයිට් මහතා කොවිඩ් ආසාදනයෙන් ඊයේ(22)අභාවප්‍රාප්ත වී තිබේ.කිසිදු පිළිගත් වෛද්‍ය අධ්‍යාපනයක් ලබා හෝ කිසිදු වෛද්‍ය…

‘මැණිකේ මගේ හිතේ’ ලෝකය වටේ රවුම් ගහන්නේ ඇයි?
එතෙර - මෙතෙර

‘මැණිකේ මගේ හිතේ’ ලෝකය වටේ රවුම් ගහන්නේ ඇයි?

යොහානි ද සිල්වා යොවුන් ගායිකාව ගැයූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට මේ වන විට අන්තර් ජාලය ඔස්සේ ලොව පුරා අති මහත් ප්‍රසිද්ධියක් හිමිව තිබේ. මේ වන විට අන්තර් ජාල යූ ටියුබ් වෙබ් අඩවිය මගින් එම ගීතය…

රන්ජන්ට දුන් දඬුවම බරපතල වැඩියි
කාලීන පුවත්

රන්ජන්ට දුන් දඬුවම බරපතල වැඩියි

රන්ජන් රාමනායක මහතාට ලබා දී තිබෙන දඬුවම බරපතල වැඩි බවක් තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී මාධ්‍යවේදියෙකු…

“නිළිය කියන්නේ සමාජ ගොදුරක්!’ -ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්
රසගඟුල

“නිළිය කියන්නේ සමාජ ගොදුරක්!’ -ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්

නිළිය යන භූමිකාව වර්තමානයේ පෙරටත් වඩා සමාජමය ගොදුරක් බවට පත්ව ඇතැයි ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියයි. මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවක අධ්‍යක්‍ෂවරයා වන ඔහු ටෙලි නාට්‍ය කලාවට…

යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමක් ගත් බව  තහවුරු වෙයි
කාලීන පුවත්

යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමක් ගත් බව තහවුරු වෙයි

ශ්‍රී ලංකාවේ ඉති කොට ඇති දෙවන විශාලතම විදුලි බලාගාරය වන කෙලවරපිටිය යුග දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් සහ කොළඹ, වෙරළට ඔබ්බෙන් නව එල්එන්ජී පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ආයෝජනය සඳහා නිශ්චිත එකඟතාවක් ඇති කර ගත් බව ඇමරිකාවේ…

චීන විස බැක්ටීරියා අපේ පොළොවත් වනසයිද?
එතෙර - මෙතෙර

චීන විස බැක්ටීරියා අපේ පොළොවත් වනසයිද?

අප රටේ වගාවන් සඳහා යොදන රසායනික පොහොර තහනම් කිරීමට තීන්දු කළ ආණ්ඩුව කාබනික පොහොර භාවිතයට ගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. නමුත් කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නංවා රසායනික පොහොර තහනම් කරනවා වෙනුවට හිටි අඩියේ කාබනික…

සෙවිය යුත්තේ සුරා හල් විවෘත කළේ කුමකටද? යන්න මිස කවුද?යන්න නොවේ
කාලීන පුවත්

සෙවිය යුත්තේ සුරා හල් විවෘත කළේ කුමකටද? යන්න මිස කවුද?යන්න නොවේ

නිරෝධායන ඇඳිරි නීතිය පවතින අතරේ සුරාසැල් විවෘත කිරීමෙට තීරණය කළේ කවුද යන්න‍ සොයා බැලීමට වඩා වැදගත් වන්නේ විවෘත කළේ කුමන අරමුණක් මතද යන්න විමසීම වැදගත් බව පොදුජන‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. නිරෝධායන…

යුග දනවි බේරා ගන්න ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ එකොලහක් පෙරට
කාලීන පුවත්

යුග දනවි බේරා ගන්න ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ එකොලහක් පෙරට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට එරෙහිව නැඟී සිට රැකගත් ආකාරයෙන්ම කෙරවලපිටිය යුග දනවි තාප බලාගාරය ඇමරිකාවට ලබා නොදී රැක ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ…

මත්පැන් අලෙවි සල් ඉදිරියේ විනයවත් විය යුතුයි
කාලීන පුවත්

මත්පැන් අලෙවි සල් ඉදිරියේ විනයවත් විය යුතුයි

දැනට විවෘත කොට ඇති මත්පැන් අලෙවි සල් ඉදිරියේ ජනතාව තමන්ගේත් අන්‍යයන්ගේත් අරක්ෂාව සැලසෙන අන්දමට විනයවත් ව හැසිරිය යුතු යැයි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා…

error: Content is protected !!