ලොහාන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න- ශ්‍රී ලංකා නීතීඥ සංගමය
රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ලවී ඇති බරපතළ සාපරාධී චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාතමක කරන ලෙස නීතිපතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙත ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලිඛිත ඉල්ලීමක් කර තිබේ.එබැවින් ඔහු වෙනත් ඇමති තනතුරක්…









