රතු ලේබල් කන්ටේනර් නිදහස් කිරීම ගැන පැමිණිලි
අනිවාර්යෙන් රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් විය යුතු රතු ලේබල් යටතේ තිබූ කන්ටේනර් 323ක් රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට එරෙහිව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැමිණිලි කිරීමට…









