නිල වශයෙන්‘හදිසි ආපදා තත්ත්වයක්’ප්‍රකාශ කරන්න
අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති දරුණු ආපදා තත්ත්වය, ‘හදිසි ආපදා තත්ත්වයක්’ (Emergency Situation) ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග…









