හැටන් ආශ්‍රිත මාර්ග මිහිදුමින් පිරෙයි;රිය අනතුරු අවදානමක්
මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිතව පිහිටි වන වටවල, කැරලයිනා, කඩවල, දියගල, ගිනිගත්හේන, ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය,සේම බගවන්තලාව යන ප්‍රදේශ වල මෙම දිනවල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන්…








