නාමල් දැක්ම ගැන කියන්න හෙට සිට ගෙන් ගෙට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ගෙන්ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන හෙට (7) දින උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කරන බව එම පක්ෂය සඳහන් කරයි.මේ අනුව ලංකාව…