ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය අඩු කිරීම ගැන ජනපතිට ලිපියක්
පසුගිය කාලය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට හිමිව තිබූ පොලිය අඩු කිරීමට සහ රඳවා ගැනීමේ බද්ද දෙගුණ කිරීමට එරෙහිව ‘ජ්‍යෙෂ්ඨ පුරවැසි සාමාජිකයන්’ පෙරේදා (20 දා) ජනාධිපතිවරයා වෙත යොමු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් භාරදී තිබේ.කිසිදු…









