කතානායකට කතානායකකම පැටලිලා!
ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අගමැති හරිනි අමරසූරියමෙනෙවිය වෙතින් දේශපාලඥයන් පාසල් වල උත්සව සඳහා සහභාගී කර නොගැනීම වෙනුවෙන් අධ්‍යාපන බලධාරින්ට දැනුම්දී ඇති නීතිය දැන් වෙනස්වී ඇත්ද? එය බලපාන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට පමණ ද…









