මෙරට මුල්ම රූපවාහිනී නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය සදහටම සමු ගනී
කාලීන පුවත්

මෙරට මුල්ම රූපවාහිනී නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය සදහටම සමු ගනී

ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවා ය.ගුවන්විදුලි හා රූපවාහිනී යන ක්ෂේත්‍ර දෙකේම සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ගුවන්විදුලියෙන් මාධ්‍ය ජීවිතය ආරම්භකර ඇත්තේ 1962 වසරේදීය.ඇය මුල් යුගයේ ගුවන්…

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනපති රනිල් යටතට
කාලීන පුවත්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනපති රනිල් යටතට

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන මත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.ඒ එම අමාත්‍ය ධුර හෙබවූ විජයදාස රාජපක්ෂ මහතා…

වත්මන් ජනතා ද්‍රෝහී ආණ්ඩුව පෙරළන්න ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පෙළගැසී ඉන්නවා
කාලීන පුවත්

වත්මන් ජනතා ද්‍රෝහී ආණ්ඩුව පෙරළන්න ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පෙළගැසී ඉන්නවා

වත්මන් ජනතා ද්‍රෝහී ආණ්ඩුව පෙරළන්න ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පෙළගැසී සිටින බවත් ආණ්ඩුවේ පුරාජේරු කතා ඇත්තේ තව දින හතලිස් හයක් බවත් ඉන් පසු රට නිවැරදි මාවතකට ගෙන යාම ස්ඳහා අලුත් මාවතක් තෝරා ගන්න ජනතාව සූදානම් බවත්…

ජවිපෙ හිටපු කැබිනට් ඇමති වරයෙක් සජිත් ගේ සහායට
කාලීන පුවත්

ජවිපෙ හිටපු කැබිනට් ඇමති වරයෙක් සජිත් ගේ සහායට

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කැබිනට් ධීවර ඇමැති පදවිය හෙබ වූ චන්ද්‍රසේන විජේසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජනබල පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට එම පක්ෂය සමග එක්වී ඇත.2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ අනුර දිසානායක,…

ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල්ට සහාය නොදීම ගැන මහින්ද කනස්සල්ලෙන්
කාලීන පුවත්

ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල්ට සහාය නොදීම ගැන මහින්ද කනස්සල්ලෙන්

ඉදිරි ජනාධිපතිවරණයදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වුවත් පක්ෂ ලේකම් සාගර කාරිවසම් මහතා විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළින් වෙනම ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කළ යුතු…

ලංකා කම්කරු කොංග්‍රසය සහාය දෙන ජනපති අපේක්ෂකයා 15 වන දාට පෙර
කාලීන පුවත්

ලංකා කම්කරු කොංග්‍රසය සහාය දෙන ජනපති අපේක්ෂකයා 15 වන දාට පෙර

ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ලබා දෙන අපේක්ෂකයා කවුරුන් ද යන්න යන්න ලබන 15 වනදාට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පවසයි.ඔහු ප්‍රකාශ කරනුයේ වතු කම්කරු ජනතාව එදා මෙදා මුහුණ…

අපේ ගෙවල් ගිනි තැබීම සාධාරණය කරන නාමල් ලා සමඟ දේශපාලනය කරනවාට වඩා මේ ගත් මඟ හොඳයි
කාලීන පුවත්

අපේ ගෙවල් ගිනි තැබීම සාධාරණය කරන නාමල් ලා සමඟ දේශපාලනය කරනවාට වඩා මේ ගත් මඟ හොඳයි

මීට වසර දෙකකට පෙර අරගලකරුවන් තමන්ගේ නිවාස ගිනි තැබීම සාධාරණීකරණය කරන නාමල් රාජපක්ෂ වැන්නවුන් සමග දේශපාලනය කරනවාට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ බොහෝ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තෝරා ගත්…

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා තනතුර හැර පිටව යයි
කාලීන පුවත්

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා තනතුර හැර පිටව යයි

මේ වන විට බංග්ලාදේශය පුරා ඉස්මතු වෙමින් පවතින දැඩි අර්බුදකාරී තත්වය හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකාහි අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්ව ආරක්‍ෂිත ස්ථානයක් කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කොට තිබේ.එම…

දිලිත් ජයවීරත් ජනපති සටනේ
කාලීන පුවත්

දිලිත් ජයවීරත් ජනපති සටනේ

‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද (04) පස්වරුවේ නම් කරන ලදී.ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගංගණයේ පැවැති සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමේ ජාතික සමුළුවේ දීය.…

ගම්පහ පොප එජාප ශ්‍රීලනිප රනිල් ගේ සහායට
කාලීන පුවත්

ගම්පහ පොප එජාප ශ්‍රීලනිප රනිල් ගේ සහායට

එළඹෙන ජනාධිපතිවරණයේදී ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා සංවිධාන සැලැස්මක් සකසා ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.…

error: Content is protected !!