ජනපතිවරණයට පොදු පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙක්;මන්ත්‍රීවරු වැඩි පිරිස ජනපති රනිල් සමඟ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ජනාධිපතිවරණයට තම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයට විරුද්ධ වී තිබේ.ඒ මහින්දානන්ද අලුත්ගමගේ,කංචන විජේසේකර,රමේෂ් පතිරණ,ප්‍රසන්න රණතුංග,බන්දුල ගුණවර්ධන,එස්.බී. දිසානායක,මොහාන් පී ද සිල්වා,කනක හේරත්,කෝකිලා ගුණවර්ධන,ප්‍රදීප් උඳුගොඩ සහ…