ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂක නාමල්?
ඉදිරි ජනපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමේ වැඩි ඉඩ කඩක් නිර්මාණය වෙමින් පවතින බව ඔහුට සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි.…