මහින්දට එල්ලවන ඩ්‍රෝන ප්‍රහාරයක් ගැන කී නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේට නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත් කර ඇත.මෙම පත්වීම පසුගිය (20) වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින විජේරාමයේ පිහිටි…









