මෝදි සිය රට යන අතර “භාග්‍යමත් අද්දැකීමක්” ලබයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(06) දහවල් ශ්‍රී ලංකාවේ සිට යළි ඉන්දියාවට යන අතරමග ගුවනේදී දුරාතීතයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කොට තිබූ බවට ජන විශ්වාසයක් පවතින සේතු සමූද්‍රම් පාලම නම් ස්වාභාවික ගල් වැටිය නිරීක්ෂණය…








