කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ ප්‍රතිමාවක් සොරාගෙන!
අද (01) අලුයම 2.15 සිට 3.00 අතර කාලය තුළ දී කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ තිබූ ඓතිහාසික සහ ආගමික වශයෙන් ඉතා වටිනාකමකින් යුක්ත ප්‍රතිමාවක් කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගොස් තිබේ. දේවස්ථාන සීසීටීවී කැමරා දර්ශන වලින්…









