Skip to main content

vinivida.lk

හිටපු ජනපති වරුන් ගේ වරප්‍රසාද ඉවත් කිරීම ගැන මම උසාවි යන්නේ නෑ
කාලීන පුවත්

හිටපු ජනපති වරුන් ගේ වරප්‍රසාද ඉවත් කිරීම ගැන මම උසාවි යන්නේ නෑ

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව තමන් අධිකරණයට නොයන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.වරප්‍රසාද ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා අධිකරණවලට යෑමේ අවශ්‍යතාවක් තමාට…

ලොහාන් රත්වත්තේ දිවි සැරිය නිමකරයි
කාලීන පුවත්

ලොහාන් රත්වත්තේ දිවි සැරිය නිමකරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද(15)දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 57 වන වියේ පසු විය.පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ.කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

පොලීසිය අවදානම් සහිත දරුවන් රැක බලාගන්න සැරසෙයි
කාලීන පුවත්

පොලීසිය අවදානම් සහිත දරුවන් රැක බලාගන්න සැරසෙයි

මෙරට අවදානම් සහිත පසුබිමක ජීවත්වන දරුවන් 14,000ක් මෙරට සිටින බවට සංගණනයකින් අනාවරණ වී ඇති බවත් ඔවුන් රැක බලා ගැනීමේ වගකීම ද ශ්‍රී ලංකා පොලීසිය භාර ගන්නා බවත් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. පොලිස්පතිවරයා පැවසුවේ…

මා නැවත කතරගම බස්නායක නිලමේ නිලවරණයට එන්නේ නැහැ
කාලීන පුවත්

මා නැවත කතරගම බස්නායක නිලමේ නිලවරණයට එන්නේ නැහැ

රුහුණු කතරගම දේවාලයට ලැබෙන පුද පඬුරු උපයෝගී කරගෙන තමන් ප්‍රජා සංවර්ධන කටයුතු කළේ ඒ දෙවියන්ට පින් දෙවියන්ට ලබාදීමට මිස නැවත බස්නායක නිලමේ ඡන්දයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් නොවන බවත් එම ප්‍රජා සංවර්ධන කටයුතු පෙන්වා දේශපාලනයට ඇවිත්…

කතරගම බස්නායක නිළමේ පදවියට  ඩිෂාන් ගුණසේකරම පත් කරන්න-ජනපතිට පෙත්සමක්
කාලීන පුවත්

කතරගම බස්නායක නිළමේ පදවියට ඩිෂාන් ගුණසේකරම පත් කරන්න-ජනපතිට පෙත්සමක්

රුහුණු මහා කතරගම දේවාල ඉතිහාසයේ සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ධූර කාලය ලබන සැප්තැම්බර් මාසය තුළ දී අවසන් වන හෙයින් ඒ මහතා යළි පත්කර දෙන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා…

ජාජබ අගමැතිනියගේ ප්‍රකාශ බොරු යැයි ජවිපෙ පාර්ලිමේන්තුවේ දී කියනවා-හවුල්කාර පක්ෂ දෙකේ ගැටුම එළියට ඇවිත්
කාලීන පුවත්

ජාජබ අගමැතිනියගේ ප්‍රකාශ බොරු යැයි ජවිපෙ පාර්ලිමේන්තුවේ දී කියනවා-හවුල්කාර පක්ෂ දෙකේ ගැටුම එළියට ඇවිත්

වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දෙක වන ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින ගැටුම මේ වන විට එළියට පැමිණ ඇති බවත් ජාතික ජනබලවේගය නියෝජනය කරන අගමැති තුමිය අසත්‍ය ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණ…

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාට එරෙහි විශ්වාස භංගයක්
කාලීන පුවත්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාට එරෙහි විශ්වාස භංගයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා එම අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව පවසමින් ඔහුට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට අද(12) භාර දී තිබේ.සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා…

ලෝක අලි දිනය අදයි
කාලීන පුවත්

ලෝක අලි දිනය අදයි

ලොව පුරා අලි ඇතුන් මුහුණ දෙන තර්ජන පිළිබඳව ගෝලීය අවධානය යොමු කරමින්, සෑම වසරකම අගෝස්තු 12 වන දින( අද) ට ලෝක අලි දිනය යෙදී ඇත. 2012 වසරේදී මෙය ප්‍රථම වරට ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ආසියානු සහ…

රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයක;ජවිපෙ ප්‍රධාන කාර්යාලය ඉදිරියටත් යයි
කාලීන පුවත්

රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයක;ජවිපෙ ප්‍රධාන කාර්යාලය ඉදිරියටත් යයි

මේ වන විට දිවයින පුරා රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් රජය විසින් එම රැකියා විරහිත උපාධිධාරීන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රැකියා ලබා දෙන බවට ලබා දුන් පොරොන්දු කඩ කර ඇති බවත් පවසමින් අද…

දයා ලංකාපුර ගේ පත්වීම ගැන මාධ්‍ය සංවිධාන කනස්සල්ල
කාලීන පුවත්

දයා ලංකාපුර ගේ පත්වීම ගැන මාධ්‍ය සංවිධාන කනස්සල්ල

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිත්වයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත්කිරීම ගැන මාධ්‍ය හා සිවිල් සංවිධාන කීපයක් සිය කනස්සල්ල පළ කොට තිබේ.නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය ඒ…

error: Content is protected !!