අරගලයට පහර දුන් හා දූෂණ චෝදනා ඇති අය පොහොට්ටු නාම යෝජනා ලැයිස්තුවෙන් හැලෙයි
පසුගිය ගාලු මුවදොර අරගලයට පහරදුන් පාක්ෂිකයන් රැසකට ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට තිබේ.එමෙන්ම පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවල දුෂණ ක්‍රියා සඳහා සම්බන්ධ බවට සාධාරණ චෝදනා එල්ල…









