ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම දින 90කට අත්හිටුවයි
ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට බලපාන පරිදි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.කෙසේ නමුත් චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවා තිබේ. චීන ආනයන…









