හැත්තෑ පස් අවුරුදු සාපයේ කතාව ජනපති ප්‍රතික්ෂේප කළා
මෙවර නිදහස් දින උත්සවයේදී හැත්තෑ වසරක සාපය ලෙස ඔවුන් කලින් කළ ප්‍රකාශය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතික්ෂේප කළ බවක් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.ඒ ඊයේ(04) පෙරවරුවේ නිදහස් චතුරස්‍රයේ පැවති සැමරුම් උත්සවයෙන් අනතුරුව…









