ජනපති නිර්දේශය ප්‍රතික්ෂේපිතයි;නීතිපතිට සේවා දිගුවක් නෑ
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව ඊයේ (18) ප්‍රතික්ෂේප කර තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් සත් දෙනාගෙන් පස්…