ගෑස් මිල පහළට
අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කිරීමට ලිත්‍රො ගෑස් සමාගම පියවර ගෙන ඇත.ඒ අනුව ලිත්‍රො ගෑස් නව මිල ගණන් මෙසේය.කිග්‍රෑම්12.5නව මිල රුපියල් 3,790 – අඩු කල මිල රුපියල් 150කි. කිග්‍රෑම්5 නව…
අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කිරීමට ලිත්‍රො ගෑස් සමාගම පියවර ගෙන ඇත.ඒ අනුව ලිත්‍රො ගෑස් නව මිල ගණන් මෙසේය.කිග්‍රෑම්12.5නව මිල රුපියල් 3,790 – අඩු කල මිල රුපියල් 150කි. කිග්‍රෑම්5 නව…
පුරා දින 44 ක් තිස්සේ අදියර 7 ක් යටතේ පැවැති ඉන්දියානු මහ මැතිවරණ ප්‍රතිඵල අනුව අද(04 )උදෑසන 8.45 වනවිට අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය, ලොක් සභාවේ ආසන 543 න්, ආසන 184 ක් දිනා…
මේ වන විට පවත්නා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල හා කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශය තුළ සියලු පාසල් හෙට (04) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් එරට අගමැතිවරයා ලෙස පත්වනු ඇතැයි අනාවැකි පළවිමත් සමඟ ඔහු මේ වන විටත් නව රජයේ පළමු දින සියය ඇතුළත සිදු කළ යුතු කාර්යභාරය පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වීම් 7ක් පවත්වා ඇතැයි…
අද(03)බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි තද සුළං සහ අකුණු ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
මේ දිනවල සක්‍රිය වී ඇති නිරිත දිග මෝසම් තත්වය මත ස්වාභාවික ආපදා සිදුවී ඇති ස්ථානවල සිටින ජනතාවට 117 දුරකථන අංකය අමතා දා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙස දා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටියි.මේ වන විට…
ජල විදුලි උත්පාදනය දෙගුණයකින් ඉහළ ගොස් ඇති පසුබිමක විදුලි බිල 35%කින් පහළ දැමීමට හැකියාව තිබියදී ඒ සඳහා යෝජනා ඉදිරිපත් නොකිරීම ඇතුලු තවත් කරුණු ගණනාවක් මුල් කරගෙන මහජන උපයෝගීතා කොමිසමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්…
ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේ…
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන වර්ග කිහිපයක මිල ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්ද , ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින්ද…
එදා වැස්ස ආවාම ලයිට් බිල අඩු කරන බව කී ආණ්ඩුව මේ වැසි කාලයේ ගොළුවන් බිහිරන් සේ නිහඬ වී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.එමෙන්ම විදුලි බල මණ්ඩලේ මෙච්චර ලාබයි, අච්චර…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes