රුහුණු කතරගම මහ දේවාලයේ පඬුරු සොරකමක්
රුහුණු කතරගම මහ දේවාලයට බැතිමතුන් විසින් පඬුරු වශයෙන් පිරිනමන ලද මුදල් එහි කපු පාර්ශවයට අයත් පිරිසක් විසින් වංචා කර ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කතරගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.මෙම පැමිණිල්ල පසුගිය 04 වන…









