ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
සිංහලේ ජාතික ව්‍යාපාරයේ සංවිධායක හා කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතා අද (11) අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති බුද්ධික මනතුංග මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේ ඩුබායි සිට…









