ගත වූ වසර 9 තුළ අලි මිනිස් ගැටුමින් වන අලි මරණ 3,477ක් හා මිනිස් මරණ 1,190ක්
ගත වූ වසර 9ක කාලය තුළ දී අලි – මිනිස් ගැටුම හේතුවෙන් අප රට තුළ වන අලි මරණ 3,477ක් සහ මිනිස් මරණ 1,190ක් සිදුව ඇතැයි අද (06) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි…









