සෞන්දර්ය විශ්ව විද්‍යාල සොඳුරු හිතවතා “කළු” සදහටම සමු ගනී
කොළඹ 7 සෞන්දර්ය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ එහි ශිෂ්‍ය ආචාර්ය මණ්ඩල සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියල්ලන්ට අතිශයින් කීකරු ලෙස කලක් ජීවත් වූ “කළු” නමින් හැඳින්වෙන සුනඛයා කලක් රෝගාතුරව පසුවීමෙන් පසු ඉකුත් 22 දා පස්වරුවේ මිය…









