දුම්වැටි භාවිතය නිසා දිනකට ශ්‍රී ලංකාවේ පනස් දෙනකුට අකල් මරණ
කාලීන පුවත්

දුම්වැටි භාවිතය නිසා දිනකට ශ්‍රී ලංකාවේ පනස් දෙනකුට අකල් මරණ

දුම්වැටි භාවිතය නිසා දිනකට ශ්‍රී ලංකාවේ පනස් දෙනකුට ආසන්න පිරිසක් මරණයට පත්වන අතර, වසරකට 20,000ක් (විසි දහසක්) පමණ අකාලයේ මරණයට පත්වන බැව් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.සෑම වසරකම ලොව පුරා පුද්ගලයන් මිලියන 08ක්…

වායු දූෂණය පිටුදැකීමේ දිනය අදයි
කාලීන පුවත්

වායු දූෂණය පිටුදැකීමේ දිනය අදයි

ලබන මස 5 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ‘ඵලදායී භූමි පරිභෝජනය තුළින් සුවබර දෙරණක්’ යන තේමව ඔස්සේ පරිසර දිනය සැමරීමේ සතියක් රජය මගින් ක්‍රියාවට නංවා තිබේ.ඒ අතර මැයි 31 දිනය (අද) වායු දූෂණය පිටුදැකීම…

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවියෙන් සමුගනී
කාලීන පුවත්

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවියෙන් සමුගනී

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් රැසක් තැබූ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) උදෑසන ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය.1931 වසරේ අප්‍රේල් 29 වන දින කොටහේනේ දී උපත ලද ප්‍රේමරත්න මහතා අභහවප්ප්‍රාප්ත වන විට 94…

මම මව්බිම ජනතා පක්‍ෂයෙන් ඉවත් වුණේ අන්තවාදීන් සහ ජාතිවාදීන් පක්‍ෂය සමඟ එකතු වුණු හින්දයි
කාලීන පුවත්

මම මව්බිම ජනතා පක්‍ෂයෙන් ඉවත් වුණේ අන්තවාදීන් සහ ජාතිවාදීන් පක්‍ෂය සමඟ එකතු වුණු හින්දයි

තම දේශපාලනදිවියේ කිසිදු දිනයෙක අන්තවාදීන් හා ජාතිවාදීන් සමඟ ගමනක් නොතිබූ බවත් එවැනි අන්තවාදීන් සහ ජාතිවාදීන් සමග මව්බිම ජනතා පක්‍ෂය එකතුවීම නිසා තව දුරටත් එම පක්‍ෂයේ රැඳීමට නොහැකි බැවින් තමා දැරූ සියලු තනතුරුවලින් ඉවත්වූ බවත් හිටපු…

වතු කම්කරුවන්ට රු 1700 වැටුප නොගෙවන සමාගම් යළි රජයට
කාලීන පුවත්

වතු කම්කරුවන්ට රු 1700 වැටුප නොගෙවන සමාගම් යළි රජයට

රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කළ රු 1700 දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යළි රජයට පවරාගෙන අනතුරුව වෙනත් සමාගම් වලට බදු පදනම මත එම වතු ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

ඉදිරි ජනාධිපතිවරණය අනිවාර්යයයි; නිර්පාක්ෂික අපේක්ෂකයා ජනපති රනිල්
කාලීන පුවත්

ඉදිරි ජනාධිපතිවරණය අනිවාර්යයයි; නිර්පාක්ෂික අපේක්ෂකයා ජනපති රනිල්

ඉදිරි ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවත් ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ අනුව වැදගත් වන්නේ විහිළු සැපයීම…

උසස් පෙළ ප්‍රතිඵල අනිද්දා
කාලීන පුවත්

උසස් පෙළ ප්‍රතිඵල අනිද්දා

පසුගිය ජනවාරි මාසයේ 4 වැනිදා සිට 30 වැනිදා තෙක් පැවැත්වුණු අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසයි.විභාගය සඳහා අයඳුම්කරුවන් තුන්ලක්ෂ හතලිස් දෙදහස් අටසිය අසූ අට දෙනකු…

තව දුරටත් තද වැසි තද සුළං
කාලීන පුවත්

තව දුරටත් තද වැසි තද සුළං

මේ වන විට සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින්…

පොසොන් එකට අනුරාධපුරේ යන්න කෝච්චි වෙනුවට බස්
කාලීන පුවත්

පොසොන් එකට අනුරාධපුරේ යන්න කෝච්චි වෙනුවට බස්

මේ වන විට අළුත් වැඩියාව සඳහා සම්පූර්ණයෙන් වසා ඇති උතුරු දුම්රිය මාර්ගයේ මහව සන්ධිය හා අනුරාධපුර අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු පවත්නා තත්වයන් යටතේ පොසොන් පොහොයට පෙර නිම කිරීමට නොහැකි බැවින් මෙවර පොසොන් සමයේ අනුරාධපුරයට හා…

මා දෙවියන් ගේ තෝරා ගැනීමකි
කාලීන පුවත්

මා දෙවියන් ගේ තෝරා ගැනීමකි

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය සහ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායක නරේන්ද්‍ර මෝඩි බහු අදියර ඉන්දීය මැතිවරණය අවසන් වීමට ආසන්නව තිබියදී තමා “පරමාත්ම”(දෙවියන්) විසින් තෝරාගෙන ඇති බව විශ්වාස කරන බව පවසා ඇත.“පරමත්ම (දෙවියන්) මාව එව්වේ අරමුණක් සඳහා…

error: Content is protected !!