ජොන්ස්ටන් ට චෝදනා එල්ල වන සැප රථය එංගලන්තයෙන් සොරකම් කළ එකක්
ලබන තිස් වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලියාපදිංචි නොකර නීති විරෝධීව භාවිතා කර බවට චෝදනා එල්ල වූ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය එංගලන්තයේදී සොරකම් කළ එකක් බව වාර්තා වෙයි.…









