වකුගඩු අක්‍රිය වන රෝගීන්ට ඉදිරියේ දී ඌරන්ගේ වකුගඩු ?
වකුගඩු ආබාධ යනු මේ කාලයේ ඉතා සුළභ රෝග තත්ත්වයකි. මෙම රෝගීන් බහුලව මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයක් වනුයේ ඔවුන්ට බද්ධ කිරීම සඳහා වකුගඩු සොයා ගැනීමේ අපහසුතාවයි. මෙවැනි අවයවවල පවතින හිඟය නිසා වසරකට රෝගීහු විශාල සංඛ්‍යාවක් මරණයට…