පාරෙන් ඇහිඳගත් පර්ස් එකක තිබූ මුදලින් විශ්ව විශ්වවිද්‍යාල නිර්මාණය වුණ හැටි – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
මේක ඇත්ත කතාවක්. හැබැයි මෙහෙ නෙමෙයි ඇමරිකාවේ. කෙන් බෙරින්ග් කියල අති විශාල ධනස්කන්ධයක් හිමි ධන කුවේරයෙක් හිටියා. එහෙත් ඔහු පුංචි දවස් වල ඔහුගේ අම්මා ඔහුව නඩත්තු කරල තියෙන්නෙ ගොඩනැගිලි පවිත්‍ර කරනන්නියක් විදියට රැකියාව කරලා. කොහොමහරි…









