කොට්ටෙ බදාගෙන නිදාගත්තම ප්‍රශ්න විසඳෙනවද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
ඔබ මේ මොහොතේ ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා හිතේ අවුලෙන්ද ? දුකෙන් ? ආත්ම අනුකම්පාවෙන්? තරහෙන්? සාධාරණයි! ප්‍රශ්න ආපුවම බොහෝ දෙනෙකුගේ හිත් අවුල් වෙනව. හැබැයි ප්‍රශ්න නැතුව අපිට මේ ලෝකයේ ජීවත් වෙන්න බැහැ. අලුතෙන් ඉපදෙන…









