අත එසවූ සැනින් වේදිකාවට ගොඩ වූ මළ පෙරේතයා
ගුප්ත ශාස්ත්‍ර විශාරදයන්, ආධ්‍යාත්මවේදීන්, මහානුභාව සම්පන්න යෝගීන්,දේව නියෝජිතයන් ආදී වශයෙන් හඳුන්වාගනු ලබන බොහෝ දෙනෙකු අපි රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යයන් තුළින් දැක ඇත්තෙමු. එමෙන්ම ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුනටම ආවේණික අමුතු අමුතු ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටින බවත්…









