පවුලේ කෙනකුට වැළඳෙන බරපතල රෝගයක දී පවුලටම ඇති වන මානසික ආතතිය දුරලන්නේ කොහොමද?
කිසිවෙකුටත් ලෙඩ රෝග වැළඳෙන්නේ කලින් දන්වා නොවේ . මෙහිදී උණක්, හෙම්බිරිස්සාවක් හෝ අනෙකුත් සාමාන්‍ය රෝගයක් වැළඳීම එතරම් ගැටලුවක් නො විය හැකි මුත් ඊට එහා ගිය පිළිකා, වකුගඩු අකර්මණ්‍ය වීම, තදබල මානසික රෝග, හදිසි අනතුරු වැනි…









