එදවස අපේ ගම් වල තිබූ මිනිස් සත්ව සහජීවනය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
අදින් අවුරුදු පනහකට විතර ඉහත දී ගමෙන් කොළඹට ආපු මට ගමේ ජීවිතේ හොඳටම මතකයි.අපේ ගම තියෙන්නෙ බස්නාහිර පලාතෙ.ඒ වුණාට ඒ පලාතෙ නැගෙනහිර දකුණු මායිම ආසන්නයෙම තියෙන මහ වනන්තරේට යාව.. ඒ නිසාම බොහොම ග්‍රාමීය සමාජයක් තමයි…









