අතීත සිරි පා කරුණාව ලෙස නැවත ප්‍රවර්ධනය කළ යුතු අද කාලේ “සිරී පාදේ ට්‍රිප් එක” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
පසුගිය උඳුවප් පුන් පොහොයත් සමඟ තවත් සිරි පා සමයක් ඇරඹී තිබේ. අප කවුරුත් දන්නා අන්දමට එය පුරා මාස හයක් මුළුල්ලේ එනම් ලබන වෙසක් පුන් පෝ දිනය තෙක් පවතිනු ඇත. වන්දනා ගමන යනු ලොව බොහෝ ආගම්…









