බේබි සිඤ්ඤෝට සහ ජැක්සන් ඇන්තනිට වැහුණේ එකම මහසෝනා ද ?
ශ්‍රී ලාංකේය විශ්වාස අතරට අයත් යකුන් අතුරින් ප්‍රබලතම හා බිහිසුණුම යක්ෂයා මහසෝනා ය. ඔහුගේ මෙම අනභිබවනීයත්වය කොතෙක්ද යත් සමස්ත ශ්‍රී ලාංකේය යක්ෂ බල මුළුවේ නායකත්වය හිමි කරගෙන ඇති මහසෝනා යකුන් හත් ලක්ෂයක ගේ නායකයා බවට…









