කතුන් එළි නොබැසිය යුතු ජාම වෙලාවල් සහ යක්කු ගස් නඟින වෙලාව
වත්මන් සමාජයේ කාන්තාවකට වුව ද පිරිමියකුට මෙන් දවසේ ඕනෑම වේලාවක මහ මඟට බැසීමේ අපහසුවක් පවතී.ඒ සඳහා බහු විධ සාධක තිබිය හැක.එහෙත්, එම කතුන් ගේ ස්ත්‍රීත්වයේ නාමයෙන් පුරුෂ පක්ෂයෙන් අත්විඳීමට සිදුවන අතවර වලට ඒ අතුරින් මුල්…









