වර්තමානයේ ජාවාරම් පොලක් වූ නව ග්‍රහ පූජාව
නව ග්‍රහ පූජා යනු වත්මන් සමාජයේ ජනප්‍රියතම විෂයකි.එමෙන්ම එය නූතනයේ කපටි කයිරාටිකයන් බොහොමයක ගේ ගසා කෑමේ යාන්ත්‍රණයක් බවට පත් වී ඇති බවද නොරහසකි.ඒ සඳහා පසුබිම සැකසී ඇත්තේ අතීත සමාජයට සාපේක්ෂව වර්තමාන සමාජය තුළ ග්‍රහ අපල…









