කෝකිල සංදේශයේ කෝකිලයා දන්න අපි නොදන්න කැලණිතිස්ස රජුගේ ඇතා එරුණු වළ
සියලු ඉතිහාස ගත කතා ප්රවෘත්තීන්ට අනුව අප රටේ රජකම් කළ අසම සම මහ නරපතියා දුටුගැමුණු රජතුමා ය. එහෙත්, එතුමන් ගේ මවු පාර්ශ්වයෙන් මුත්තණුවන් වන ආසන්න වශයෙන් ඊට අඩු සියවසකට පමණ පෙර කැලණියේ රජකම් කළ…









