අපේ රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති කරකැවීම
එතෙර - මෙතෙර

අපේ රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති කරකැවීම

මේ දවස් වල ලංකාවේ රූපවාහිනී නාලිකා වල විකාශය වෙන ප්‍රවෘත්ති දකින විට හිතට ඇති වෙන්නේ කලකිරීම මුසු වේදනාවක්. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ එක එක විදිහට කරකව.. කරකව කියන්නේ එකම ප්‍රවෘත්තිය. ආණ්ඩුවේ ඇමතිවරු රූපවාහිනී කැමරා…

ඉන්ධන හිඟය මැද රාවණා සිහින ඔස්සේ කෝපි කාලෙට සවාරියක්
එතෙර - මෙතෙර

ඉන්ධන හිඟය මැද රාවණා සිහින ඔස්සේ කෝපි කාලෙට සවාරියක්

ශ්‍රී ලංකාව මේ වන විට බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටියි. ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර ඉකුත් 23 දා පෙට්‍රල් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බව මුලින් කියා පසුව එය දිනක් ප්‍රමාද වන බව කීවේය. ඉන්පසු…

ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් පෙළෙන “සොරුන්ට පෙම් කිරීමේ” ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය
එතෙර - මෙතෙර

ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් පෙළෙන “සොරුන්ට පෙම් කිරීමේ” ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය

කොච්චර විපතට පත් වෙලා හිටියත් අපේ රටේ වැඩි පිරිසකට තවමත් වත්මන් පාලනයේ හොඳ දකින්න පුලුවන් මට්ටමේ මානසිකත්වයකට පත් වෙන්න පුලුවන් වෙලා තියනවා. තමන්ගේ පාලකයා තමන්ව කොයි තරම් අපහසුතාවට පත් කරගෙන හිටියත්, තමන් කොයි තරම් විපතකට…

100% ස්වාධීන රටක් පැතීම මනෝ රාජික විකාරයක්
එතෙර - මෙතෙර

100% ස්වාධීන රටක් පැතීම මනෝ රාජික විකාරයක්

අපේ රට හැම අතින්ම,ඒ කියන්නේ 100% ස්වාධීන විය යුතුයි කියන ආකල්පය මේ සමාජය පුරාම සැරිසරනවා.ඒ අතරේ අපේ රටේ ආහාර සුරක්ෂිතතාව ගැනත් මේ දවස්වල වැඩියෙන් කතාකරනවා.රටේ ආහාර සුරක්ෂිතතාව කියන කාරණය බොහොම,වැදගත්.ආහාර සඳහා වෙනත් රට වලින් යැපෙන්නෙ…

ශ්‍රී ලංකාව මස් රාත්තලම ඉල්ලන ඉන්දියාව නම් කූට ධනවතාට නතුවේද?
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකාව මස් රාත්තලම ඉල්ලන ඉන්දියාව නම් කූට ධනවතාට නතුවේද?

රට තුළ තිබෙන ඉන්ධන සංචිතය ඉතා සීමිත ය. රටට තවමත් ඉන්ධන නෞකාවක් පැමිණ නැත. පැමිණෙන බව කියූ පෙට්‍රල් නෞකාව ද ණයවර ලිපිය විශ්වාස කළ නොහැකි බව කියමින් අතරමඟ දී ඉන්දියාවට හරවාගෙන ගියේය.මේ වන විට අපේ…

ඉන්ධන පෝලිම් වලින් මතු වන ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු වලින් රටම ගිනි ගන්නත් පුළුවන්
එතෙර - මෙතෙර

ඉන්ධන පෝලිම් වලින් මතු වන ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු වලින් රටම ගිනි ගන්නත් පුළුවන්

ඉන්ධන පෝලිම් වල සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් එක දිගටම වාර්තා වෙමින් තිබේ.ඉන්ධන හිඟය, ඒවා ලබා ගැනීමට ජනතාව තුළ පවතින තරඟකාරීත්වය මත පදනම් වන ගැටුම්, අරගල මෙම සිදුවීම් වලට පාදක වන බව පෙනේ. සිද්ධිමය වශයෙන් මේවා එකි’නෙකට…

ලංකාවේ සිස්ටම් චේන්ජ් නොවීමේ ගැටළුව පිටරටකදී ද පෙනේ!
එතෙර - මෙතෙර

ලංකාවේ සිස්ටම් චේන්ජ් නොවීමේ ගැටළුව පිටරටකදී ද පෙනේ!

මේක එතරම් ලස්සන කතාවක් නොවෙයි. ඒත්, මේ වෙලාවේ මේ වගේ දේවල් අපට පාර කියනවා.මේක අහඹු සිදුවීමක්. දින දෙකකට කලින් එංගලන්තයේ පාසලකට ගිය ලාංකිකයෙක් එහි පිළිගැනීම් අංශයෙන් විමසීමක් කරනවා. “මම ඩොක්ටර් …… ලංකාවේ සිට මීට දවස්…

ලාබෙට ලැබෙන තෙල් වලින් ගිනි තියා ගනිමුද?
එතෙර - මෙතෙර

ලාබෙට ලැබෙන තෙල් වලින් ගිනි තියා ගනිමුද?

“රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇයි?” මෙය අද සමාජයේ කතාබහට ලක්වන ප්‍රබල මාතෘකාවකි. ඒයට හේතුව මේ වන විට ලංකාව තුළ ඇතිව තිබෙන දැඩි ඉන්ධන හිඟය හා ඩොලර් හිඟයයි. අප රුසියාව වෙත යොමු වෙන්නේ මේ කාරණය පාදක…

කාන්තාවන් ගේ “කිල්ල” ගැන සමාජ මිථ්‍යාව ඉස්ලාමයේ නැත
එතෙර - මෙතෙර

කාන්තාවන් ගේ “කිල්ල” ගැන සමාජ මිථ්‍යාව ඉස්ලාමයේ නැත

පසුගිය මැයි 29 ඉරුදින මම රජයේ පාසල් ගුරුවරියන් වශයෙන් සේවය කරන සිංහල මිතුරියන් තිදෙනකු ද සමඟ ගාලු මුවදොර අරගල බිමට ගියෙමි.අප රටේ සෑම ජන වර්ගයකටම අයත් අපූරු ජන සංයුතියක් එහි දක්නට ලැබුණු අතර අප සමාජයේ…

ජනතාව යළි කලු කුරුල්ලාගේ අඳුරු පියාපත් යට පොදි ගැසේද?
එතෙර - මෙතෙර

ජනතාව යළි කලු කුරුල්ලාගේ අඳුරු පියාපත් යට පොදි ගැසේද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම නැවත වරක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරෝධය පළ කරන්නට පටන් ගෙන තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ කණ්ඩායමක් විසින් එම විරෝධය එල්ල කිරීමට පටන් ගත්තේ ඉකුත් සතියේ සිට ය.ඉකුත් සෙනසුරාදා…

error: Content is protected !!