ශ්‍රී ලංකාවේ 14 හැවිරිදි දැරියක් ඉන්දියාවේ රියැලිටි තරගයකින් ජය ලබයි
ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් විසින් පවත්වන ලද සංගීතමය රියැලිටි වැඩසටහනකින් ඉන්දීය තරගකරුවන් ද පරදවමින් ජය ලබන්නට ශ්‍රී ලාංකික දැරියක සමත්ව සිටිනවා. 14 වැනි වියේ පසුවන ඇයගේ නම කිල්මිෂා. ඇය ශ්‍රී ලංකාවේ යාපනයෙ හි උපත ලැබූ…









