ඉන්දියානු ජනාධිපති ලෙස තේරී පත් වූ පළමු ගෝත්‍රික කාන්තාව ද්‍රෞපදී මූර්මු
ජුලි මස 25 වනදා සිට ඉන්දියාවේ ජනාධිපතිවරිය බවට පත් වන්නට නියමිත ඇය නමින් ද්‍රෞපදී මූර්මු ය. 1958 ජූනි 20 වන දින උපත ලද ද්‍රෞපදී භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවකි. ඇය ඉන්දියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ…