අගමැති මෝදි ගැන බීබීසී වැඩසටහනක් නිසා ඉන්දීය රජය කැළඹෙයි
ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි පිළිබඳව බීබීසී සේවය විකාශය කළ වාර්තා වැඩසටහනක් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. ඉන්දියානුවන් මෙම වැඩසටහන නැරඹීම වැලැක්වීම සඳහා මෝදි රජය දැඩි පියවර ගෙන තිබූ ආකාරයක් ද දැකිය හැකි විය.…









